වෛද්‍ය සංගම් කිහිපයක පැමිණිල්ලක් හෙට මානව හිමිකම් කොමිසම හමුවේ විභාගයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

වෛද්‍ය සංගම් කිහිපයක පැමිණිල්ලක් හෙට මානව හිමිකම් කොමිසම හමුවේ විභාගයට

වෛද්‍ය සංගම් කිහිපයක පැමිණිල්ලක් හෙට මානව හිමිකම් කොමිසම හමුවේ විභාගයට

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කිරීම සඳහා හෙට උදෑසන 10.00 ට මානව හිමිකම් කොමිසම රැස්වීමට නියමිත බව, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය සඳහන් කළේය.

 

මීට පෙර අවස්ථා දෙකකදී මෙම විමර්ශනය පවත්වා තිබුණ ද ඊට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහභාගි වී නැති බව සඳහන් වේ.

views

109 Views

Comments

arrow-up