සාපෙළ උපකාරක පන්ති/සම්මන්ත්‍රණ අද සිට තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

සාපෙළ උපකාරක පන්ති/සම්මන්ත්‍රණ අද සිට තහනම්

සාපෙළ උපකාරක පන්ති/සම්මන්ත්‍රණ අද සිට තහනම්

2021 සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම අද සිට තහනම් වනවා.

 

 

තහනම් කෙරෙන දිනය පසුගිය 17 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව පැවති නමුත් එය දීර්ඝ කිරීමටයි විභාගකොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා පසුගියදා පියවර ගෙන තිබුණේ.

 

 

පසුගිය සති 02 පුරා රටේ පැවති අයහපත් වාතාවරණය සැළකිල්ලට ගෙන විභාග අයදුම්කරුවන්ට සාධාරණයක් ඉටු කිරීමේ අරමුණ ඇතිව එම පියවර ගත් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

views

590 Views

Comments

arrow-up