එක්සත් අරාබි එමීර් ජනපති අභාවප්‍රාප්ත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

එක්සත් අරාබි එමීර් ජනපති අභාවප්‍රාප්ත වෙයි

එක්සත් අරාබි එමීර් ජනපති අභාවප්‍රාප්ත වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ශෙයික් කලීෆා බින් සයිඩ් අභාවප්‍රාප්ත වී තිබෙනවා.


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස සේවය කළ ඔහුගේ පියා වූ දිවංගත ෂෙයික් සයීඩ් බින් සුල්තාන් ගේ අනුප්‍රාප්තිකයා ලෙසටයි ඔහු 2004 නොවැම්බර් තේරී පත් වුයේ.


ඔහුගේ පාලන සමයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ජනතාවට යහපත් ජීවිතයක් සහතික කරන වේගවත් සංවර්ධනයක් අත්කර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

views

679 Views

Comments

arrow-up