අමාත්‍යාංශ කිහිපයක නම් වෙනස් වෙන ලකුණු

දැනට පවතින කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ 28ක වෙනස්කම් කිහිපයක් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
එම අමාත්‍යාංශවල ආයතන, විෂයයන් සහ නම්වල වෙනස්කම් එසේ සිදුකිරීමට නියමිත බව සඳහන්.
ඇතැම් කැබිනට් අමාත්‍යාංශ විෂයන් රාජ්‍ය අමාත්‍යංශවලටත්, රාජ්‍ය අමාත්‍යාංශ අතර ආයතන මාරුවීමටත් ඉඩ පවතිනවා.
එමෙන්ම, ඇතැම් රාජ්‍ය අමාත්‍යාංශවලට අලුත් නමක් හඳුන්වාදීමටත් යෝජනා වී ඇතැයි සඳහන්.
එළඹෙන සතියේ දී මෙම වෙනස්කම් සිදුකිරීමට නියමිතයි.
822 Views
Comments