වෛද්‍ය ෂාෆි හිඟ වැටුප් එපා කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

වෛද්‍ය ෂාෆි හිඟ වැටුප් එපා කියයි

වෛද්‍ය ෂාෆි හිඟ වැටුප් එපා කියයි

පසුගිය කාලයේදී මහත් ආන්දෝලනයට ලක්වූ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් සිය හිඟ වැටුප නැවත සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දී තිබෙනවා.

 

ඒ මෙරටට අවශ්‍ය ඖෂධ ගෙන්වීමට යොදාගැනීම සඳහායි.

 

ඒ අනුව ඔහුට ලැබීමට නියමිතව තිබූ රුපියල් 2,675,816.48 ක මුදල ඔහු විසින් මෙසේ පරිත්‍යාග කර තිබුණා.
 

views

819 Views

Comments

arrow-up