බර අඩු ගෑස් සිලින්ඩර විකුණූ වෙළඳසැල් වලට වැඩ වරදී

විකිණීමට ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩර වල සඳහන් කර ඇති බරට වඩා අඩුවෙන් ගෑස් විකුණූ වෙළඳසැල් වලට පාරිභෝගික අධිකාරිය විසින් නඩු පවරා තිබේ.
පාරිභෝගිකයාගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව පාරිභෝගික අධිකාරිය සහ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව එක්ව කොළඹ ප්‍රදේශයේ ගෑස් හල් පරීක්ෂා කිරීමක අද දිනයේ නිරත විය.
එහිදී නිරීක්ෂණය වූයේ කිලෝ ග්‍රෑම් 12.5 ක් ලෙස සඳහන් ගෑස් සිලින්ඩර වල නියමිත බරට වඩා ග්‍රෑම් 150ක් පමණ අඩුවෙන් ඇතැම් ව්‍යාපාරිකයන් විසින් ජනතාවට අලෙවි කර ඇති බවයි.
922 Views
Comments