සෞඛ්‍ය ඇමති පවිත්‍රාට කොරෝනා ආසාදිත බව තහවුරුයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
23

සෞඛ්‍ය ඇමති පවිත්‍රාට කොරෝනා ආසාදිත බව තහවුරුයි

සෞඛ්‍ය ඇමති පවිත්‍රාට කොරෝනා ආසාදිත බව තහවුරුයි

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව PCR පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා.

 

ගුවන් විදුලි නාලිකාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ විමසීමක දී අමාත්‍යාංශ නිලධාරියෙකුට ඒ බව තහවුරු කර තිබේ.

 

අමාත්‍යවරියට කොරෝනා ආසාදනය වීම පිළිබඳව සවිස්තරාත්මක නිවේදනයක් අද පස්වරුවේ නිකුත් කරන බවද එම නිලධාරියා පවසා තිබෙනවා.

views

870 Views

Comments

arrow-up