17 වන කොරෝනා මරණය වාර්තා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
27

17 වන කොරෝනා මරණය වාර්තා වෙයි

17 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 17 වන කොරෝනා මරණය කොළඹ IDH රෝහලෙන් වාර්තා වනවා.

 

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 41ක් හැවිරිදි ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අක්මාව ආශ්‍රිත රෝගයකින් පෙළෙමින් සිටි ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කලේ.

 

 

views

801 Views

Comments

arrow-up