SEP
15
හෙට සිට මංතීරු නීතියේ වෙනසක්

කොළඹ නගරයේ ක්‍රියාත්මක මංතීරු නිතිය යටතේ හෙට සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථ ධාවනය කෙරෙන මංතීරුවේම යතුරුපැදි, පාපැදි සහ ත්‍රිරෝද රථ ධාවනය කළ යුතු බව පොලිසිය පවසනවා.
මංතීරු නිතිය ඊයේ දිනයේදී සිට ක්‍රියාත්මක කෙරුණ අතර එය සාර්ථකවූ බවයි පොලිසිය සඳහන් කළේ.
791 Views
Comments