පාතාලය හෙල්ලූ ගන්දර සමන් STF දැලේ

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන ‘ගන්දර සමන්‘විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් කළ වැටලීම්වලදී ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇත.
ගන්දර සමන් නමැත්තා සතුව ටී - 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්, ටී - 56 වර්ගයේ උණ්ඩ 12ක් සහ කඩුවක් සමඟ පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් අත්අඩංගුවට පත් වන විට ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇත.
වයස අවුරුදු 49ක් වන ගන්දර ප්‍රදේශයේ පදිංචි සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගන්දර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
786 Views
Comments