ජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
28

ජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

ජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

අද (28) දින සිට එළැඹී තිබෙන දීර්ඝ සති අන්ත නිවාඩුවේ විවිධ ප්‍රදේශවලට විනෝද චාරිකාවල නිරතවීමේදී රථවාහන ධාවනයේදී විශේෂ අවධානයක් යොමුකරන ලෙසට පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා අද විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

 

එසේම මෙම දීර්ඝ සති අන්තයේදී පොලිස් රථවාහන නිලධාරීන් දිවයින පුරා විශේෂ මෙහෙයුම්වලට එක්වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

views

280 Views

Comments

arrow-up