NOV
18
කොවිඩ් මරණ 3ක් වාර්තා වේ

අද (18) දිනයේදී කොවිඩ් ආසාදිත මරණ තුනක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
එම මරණ කඳාන, කොළඹ 12 සහ කොළඹ 13 යන ප්‍රදේශ වලින් වාර්තා වී ඇත.
කඳාන පදිංචි පුද්ගලයා 70 හැවිරිදිය. කොළඹ 12 ප්‍රදේශයේ මියගොස් ඇත්තේ 74 හැවිරිදි කාන්තාවකි.
මේ අතර කොළඹ 12 පදිංචි පුද්ගලයා 48 හැවිරිදි කෙනෙකි.
ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 69කි.
633 Views
Comments