APR
30
කැබිනෙට්ටුවේ අති ප්‍රබලයා අලි සබ්‍රි - ආයතන 83ක් ඔහු යටතට

මුදල් හා අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා යටතට දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 83ක් ගැසට් කර තිබේ.
ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ විෂය පථ හා කාර්යයන් සම්බන්ධයෙන් නිකුත් කළ නවතම ගැසට් නිවේදනයෙන් මෙම ආයතන පවරා ඇත.
817 Views
Comments