ලෝක කම්කරු දිනය අදයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

ලෝක කම්කරු දිනය අදයි

ලෝක කම්කරු දිනය අදයි

ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනය අදට(01) යෙදී තිබේ.

 

තම වැඩ මුරය පැය 08කට සීමා කරන මෙන් ඉල්ලා 1886 වසරේ දී අමෙරිකාවේ චිකාගෝ නුවරදී ආරම්භ කළ විරෝධතාවක් අතර තුර පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් කම්කරුවන් පිරිසක් මියයාමේ සිද්ධිය මුල් කරගනිමින් ලෝක කම්කරු දිනය සැමරීම සිදුවෙයි.

 

ලොව සෑම රටකම එම දිනය සිහිකරමින් පෙළපාලි, රැලි සහ උත්සව කටයුතු සංවිධානය කිරීම් සිදුකෙරෙයි.

 

කෙසේවෙතත් කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තියත් හේතුවෙන් මෙවර ලෝක කම්කරු දින සැමරුම් උත්සව සහ රැලි අවලංගු කිරීමට මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ පියවර ගෙන තිබේ.

 

views

703 Views

Comments

arrow-up