ආසාදිතයින් අතර සුපිරි වෙළද සැල් ජාලයක බේදාහැරීම් කටයුතු කළ අයෙකුත්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

ආසාදිතයින් අතර සුපිරි වෙළද සැල් ජාලයක බේදාහැරීම් කටයුතු කළ අයෙකුත්

ආසාදිතයින් අතර සුපිරි වෙළද සැල් ජාලයක බේදාහැරීම් කටයුතු කළ අයෙකුත්

නව කොරෝනා ආසාධිත බවට ඊයේ (23) හදුනා ගත් සෙසු ආසාධිතයන් අතර සුපිරි වෙළද සැල් ජාලයක බේදාහැරීමේ සේවකයෙකු ද සිටින බවයි වාර්තා වුණේ.

 

මෙම පුද්ගලයා හුදෙකලා ප‍්‍රදේශයක් ලෙස නම් කර තිබෙන කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවෙකු බවද වාර්තා වුණා. 

 

views

867 Views

Comments

arrow-up