MAY
10
මැදමුලන දේපල රැසක් ගිනිබත් වෙයි

මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලට අයත් මැද මුලන පිහිටි පාරම්පරික නිවස සහ දේපල රැසකට මේවන විට පිරිසක් ගිනි තබා තිබේ.
මේ අතර මහින්ද රාජපක්ෂ විසින් දේශපාලන කටයුතු සඳහා භාවිතා කළ කුරුණෑගල පිහිටි නිවසක්ද වේ.
626 Views
Comments