නව ආසාදිතයින් 351ක් හඳුනාගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
28

නව ආසාදිතයින් 351ක් හඳුනාගැනේ

නව ආසාදිතයින් 351ක් හඳුනාගැනේ

තවත් කොරෝනා ආසාදිතයින් 351 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ පවසනවා.

 

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින්.

 

ඒ සමග ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 61,045ක් දක්වා ඉහළ ගියා.

 

 

views

639 Views

Comments

arrow-up