JAN
21
කොරෝනා මරණ ගණන 276 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 276ක් දක්වා ඉහළ ගොස් තිබේ.
700 Views

Comments