කොරෝනා වෙෙරසයෙන් ශ්‍රී ලාංකිකයෙක් බ්‍රිතානයේදී මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

කොරෝනා වෙෙරසයෙන් ශ්‍රී ලාංකිකයෙක් බ්‍රිතානයේදී මරුට

කොරෝනා වෙෙරසයෙන්  ශ්‍රී ලාංකිකයෙක් බ්‍රිතානයේදී මරුට

මහා බ්‍රිතානයේ ප්‍රථම ශ්‍රී ලංකික කොරෝනා මරණය අද (28) සවස ලන්ඩනයේ Hanworth, Hounslow ප්‍රදේශයෙන් වාර්තාවුණා.

 

මෙසේ මියගොස් ඇත්තේ ලක්ෂේන් විජේරත්න නමැති 61 හැවරිදි ශ්‍රී ලාංකිකයෙක් වෙන අතර කොරෝනා වලදී සතියක පමණ සිට West Middlesex රෝහලේ ප්‍රතිකාර ලැබූ බව වාර්තා වෙනවා.

 

ඔහු මීට පෙර හදවත් සැත්කමකට ලක්කොට සුවය ලැබූ අයෙක් බවද සදහන් වෙනවා.

 

ලකී විජේරත්න මහතා ලන්ඩනයේ Hounslow අතුල දස්සන විහාරයේ දායකයකු බවද සදහන්.

views

694 Views

Comments

arrow-up