කොරෝනා ඖෂධයක් පිළිබඳව මෙරට වෛද්‍යවරු ජනපතිට දන්වයි

හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ( Hydroxychloroquine ) සහ ඇසිට්‍රොමොසින් ( Azithromycin ) යන ඖෂධ යොදා ගනිමින් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඇති හැකියාව පිළිබඳ යෝජනාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද පැවැතිCOVID19 කාර්ය සාධක බලකා රැස්වීමට ඉදිරිපත් කර තිබෙනවා.
මෙම යෝජනාව සකස් කර ඇත්තේ මහාචාර්ය කමිනි මෙන්ඩිස් විසින් .
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සඳහන් කළේ මෙම ඖෂධය කොරෝනා වෛරසයට ප්‍රතිකාර සඳහා යොදා ගත හැකි බවයි
1537 Views
Comments