අද රෑ සිට පාන්පිටි මිලත් ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

අද රෑ සිට පාන්පිටි මිලත් ඉහලට

අද රෑ සිට පාන්පිටි මිලත් ඉහලට

අද(11) මධ්‍යම රාත්‍රියේ සිට පාන්පිටි කිලෝවක මිල රුපියල් 35කින් ඉහළ දැමීමට සෙරන්ඩිබ් සමාගම තීරණය කර තිබේ.

 

ඒ අනුව පාන් පිටි කිලෝවක නව මිල රුපියල් 159ක් දක්වා ඉහළ යනු ඇත.

views

736 Views

Comments

arrow-up