අත්අඩංගුවට ගෙන සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු 14 දෙනෙකුට ඇප
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

අත්අඩංගුවට ගෙන සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු 14 දෙනෙකුට ඇප

අත්අඩංගුවට ගෙන සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු 14 දෙනෙකුට ඇප

අත්අඩංගුවට ගෙන සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු 14 දෙනෙකුට ඊයේ (01) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදී තිබේ.

 

ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පහර දීමේ චෝදනාව මතයි.

 

දැඩි ඇප කොන්දේසි මත ඔවුන්ව මුදාහැරය ද ඔවුන් සියලු දෙනාට ම විදෙස් ගමන් තහනමක් පැනවීමට  අධිකරණය නියෝග කර තිබේ.

views

192 Views

Comments

arrow-up