අමෙරිකාවේ ඉහළ මට්ට්මේ නිලධාරීන් පිරිසක් ලංකාවට

හෙට (26) ආසියාව සඳහා වන අමෙරිකානු නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම්වරයා සහ දකුණු හා මධ්‍යම ආසියානු නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම්වරයා ඇතුලු අමෙරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඉහළ මට්ටමේ නිලධාරීන් පිරිසක් ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
එම දූත පිරිස හෙට සිට ලබන 29 වැනි දක්වා මෙරට සංචාරයක නිතරවන බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේය
233 Views
Comments