FEB
22
මුව ආවරණ ඉවත් කළ හැකි බවට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කිසිදු ප්‍රකාශයක් කර නැහැ

මුව ආවරණ ඉවත් කළ හැකි බවට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කිසිදු ප්‍රකාශයක් සිදුකර නැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අවධාරණය කරනවා.
සියලු දෙනා බූස්ටර් එන්නත ලබාගතහොත් දැනට පවතින නීති ලිහිල් කළ හැකි බවයි ඒ මහතා පවසන්නේ.
657 Views
Comments