හිටපු ඇමැති මංගල සමරවීරට කොවිඩ් ආසාදනය වේ - ප්‍රතිකාර සදහා රෝහල්ගත කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
13

හිටපු ඇමැති මංගල සමරවීරට කොවිඩ් ආසාදනය වේ - ප්‍රතිකාර සදහා රෝහල්ගත කරයි

හිටපු ඇමැති මංගල සමරවීරට කොවිඩ් ආසාදනය වේ - ප්‍රතිකාර සදහා රෝහල්ගත කරයි

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

 

ඔහුට කල PCR පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත.

 

මේ වන විට ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

views

721 Views

Comments

arrow-up