ඩෙංගු මදුරු කීට ගණත්වය ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
24

ඩෙංගු මදුරු කීට ගණත්වය ඉහළට

ඩෙංගු මදුරු කීට ගණත්වය ඉහළට

 

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 20 කට අධික සංඛ්‍යාවක තවදුරටත් ඩෙංගු මදුරු කීට ගණත්වය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය සඳහන් කර තිබේ.

 

බස්නාහිර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස රැසක්ද ඒ අතර වන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන සඳහන් කළේය.

 

මේ පිළිබඳව ජනතාව දැඩි විමසිලිමත් විය යුතු බව ඔහු පෙන්වා දෙයි.

views

180 Views

Comments

arrow-up