මිකී යන්න යයි - ඊළඟට මහේල ද..?
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
17

මිකී යන්න යයි - ඊළඟට මහේල ද..?

මිකී යන්න යයි - ඊළඟට මහේල ද..?

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආර්තර් එම තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

 

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් පසු තමන් එම ධුරයෙන් ඉවත් වන බවයි ට්විටර් සටහනක් තබමින් ඔහු සඳහන් කළේ.

 

මේ අතර එංගලන්තයේ ඩර්බිශයර් ක්‍රිකට් සමාජයේ ක්‍රිකට් ප්‍රධානී ලෙස මිකී ආර්තර් පත් කර තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

 

ඩර්බිශයර් ක්‍රිකට් සමාජය නිවේදනයක් නිකුත් කරමින්කියා සිටියේ ඔස්ටේ්‍රලියාව – දකුණු අප්‍රිකාව – පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන ජාතික කණ්ඩායම්වල පුහුණුකරු ලෙස කටයුතු කල මිකී ආර්තර්ගේ සේවය ලබාගැනීමට හැකිවීම පිළිබඳ සතුටුවන බවයි.

views

634 Views

Comments

arrow-up