සිරකරුවන්ට ජංගම දුරකතන ලබාදුන් බන්ධනාගාර ලොක්කන් දෙදෙනාගේ වැඩ තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

සිරකරුවන්ට ජංගම දුරකතන ලබාදුන් බන්ධනාගාර ලොක්කන් දෙදෙනාගේ වැඩ තහනම්

සිරකරුවන්ට ජංගම දුරකතන ලබාදුන් බන්ධනාගාර ලොක්කන් දෙදෙනාගේ වැඩ තහනම්

සිරකරුවන්ට හොර රහසේ ජංගම දුරකථන ගෙනවිත් ලබාදුන් නව මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා සහ ගබඩා භාරකාර නියාමකවරයාගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

 

මොවුන් කාලයක සිට මෙම ක්‍රියාවේ නිරතව සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

views

141 Views

Comments

arrow-up