මුදල් ඇමති බැසිල් ඉන්දියාවේ සංචාරයක
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

මුදල් ඇමති බැසිල් ඉන්දියාවේ සංචාරයක

මුදල් ඇමති බැසිල් ඉන්දියාවේ සංචාරයක

ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයිෂන්කර් සහ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර පැවැති දුරකතන සංවාදයකට අනුව බැසිල් රාජපක්ෂ මහතා මෙම මස මැද ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

 

ශ‍්‍රී ලංකාවේ පවතින ආර්ථික ගැටලු‍ විසඳා ගැනීමට ඉන්දියාවේ සහාය ලබාදෙන බව මෙහිදී ඉන්දීය විදේශ ඇමැතිවරයා මුදල් ඇමැතිවරයාට පවසා ඇතැයිද වාර්තාවේ.

views

626 Views

Comments

arrow-up