කාබනික වී ගොවිතැනින් පාඩු ලැබූ ගොවීන්ට මුදල්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

කාබනික වී ගොවිතැනින් පාඩු ලැබූ ගොවීන්ට මුදල්

කාබනික වී ගොවිතැනින් පාඩු ලැබූ ගොවීන්ට මුදල්

පසුගිය මහ කන්නයේ කාබනික පොහොර භාවිතාකර වී ගොවිතැනේ යෙදුනු ගොවීන් ලක්ෂ 11කට සිය අස්වැන් අඩුවීම සඳහා හෙක්ටයාරයකට රුපියල් 50,000 බැගින් මුදල් ගෙවීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

 

මහ කන්නයේ කාබනික පොහොර යොදාගෙන හෙක්ටයාර් ලක්ෂ 08ක් වී වගාකර ඇත.

views

601 Views

Comments

arrow-up