පිටකොටුවේ තොග වෙළඳසැල් අද සිට විවෘතයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

පිටකොටුවේ තොග වෙළඳසැල් අද සිට විවෘතයි

පිටකොටුවේ තොග වෙළඳසැල් අද සිට විවෘතයි

පිටකොටුව වෙළඳ හුවමාරුව අද සිට තොග වෙළදාම සඳහා පමණක් විවෘත කිරීමට පියවර ගෙන ඇත.

 

ඒ අනුව අද සිට තොග ගැනුම් කරුවන්ට පිටකොටුවට පැමිණ භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව හිමිවේ. නමුත් මේ සඳහා විශේෂ අවසර පතක් අවශ්‍ය වේ

views

482 Views

Comments

arrow-up