MAY
14
රන් මිල පහලට

මෙරට රත්‍රං මිල රුපියල් 6,000කින් පමණ පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
ඒ අනුව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි අද (14) පෙරවරුවේ, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 240,500ක් දක්වා පහළ ගොස් ඇත.
පසුගිය සෙනසුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 246,000ක් ලෙසය.
74 Views
Comments