අංගොඩ ලොක්කා සහ සොල්ටාට අවි සැපයූ ගෝලයෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
14

අංගොඩ ලොක්කා සහ සොල්ටාට අවි සැපයූ ගෝලයෙකු අත්අඩංගුවට

අංගොඩ ලොක්කා සහ සොල්ටාට අවි සැපයූ ගෝලයෙකු අත්අඩංගුවට

අංගොඩ ලොක්කා සහ සොල්ටා යන පාතාල නායකයින් ට අවි ආයුධ සැපයූ ඔවුන්ගේ සමීපතමයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

තිස් හත් වන වියේ පසුවන උදාර රංජන නැමැති නිවසක කරු අංගොඩ සිරි පැරකුම් මාවත ප්‍රදේශයේදී බුද්ධි අංශය ලබාදුන් තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය විසින් වටලා අත්අඩංගුවට ගැනුණා.

 

මෙම සැකකරු මීට පෙර ද අපරාධ රැසක් සම්බන්ධයෙන් වරදකරුවකු බවයි අනාවරණය වී තිබෙන්නේ.

 

අත්අඩංගුවට ගත් සැකකරු අද දින අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

 

 

 

 

views

776 Views

Comments

arrow-up