තවත් 164ක් - අද මේවන තෙක් නව ආසාදිතයින් 457ක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
27

තවත් 164ක් - අද මේවන තෙක් නව ආසාදිතයින් 457ක්

තවත් 164ක් - අද මේවන තෙක් නව ආසාදිතයින් 457ක්

COVID19 ආසාදනය වූ තවත් 164 දෙනෙකු හදුනා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

 

ඔවුන්ගෙන් 156  පෑලියගොඩ COVID පොකුරේ අාශ්‍රිතයින් බවයි සඳහන් වන්නේ.

 

නිරෝධායන මධ්‍යස්ථාන වලින් 8 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

 

ඒ අනුව අද දිනයේදී මෙරටින් හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 457 දක්වා ඉහළ ගියා.

 

views

625 Views

Comments

arrow-up