මහවැලි ඉඩම් ඔප්පු ලබා දීම අද

මහවැලි ඉඩම් ඔප්පු අයිතිය ස්ථීර වූවන්ට නිවසටම ගොස් ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහන අද(23) සිට ආරම්භ කිරීමට නියමිතයි.
මිලියන ගණන් මුදල් වැය කරමින් සිදු කරන සාම්ප්‍රදායික උත්සව ක්‍රමයෙන් බැහැරව මෙය සිදුකරන බවයි මහවැලි අධිකාරිය සඳහන් කර සිටියේ.
ඒ අනුව මහවැලි බී කලාපයට සහ මොරගහකන්ද කලාපයට අයත් බකමුණ ප්‍රදේශයේ ඔප්පුලාභීන් වෙත හිමිකම් ප්‍රදානය කිරීම වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
236 Views
Comments