තවත් කොරෝනා ආසාදිතයින් 351ක් හඳුනා ගනියි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
31

තවත් කොරෝනා ආසාදිතයින් 351ක් හඳුනා ගනියි

තවත් කොරෝනා ආසාදිතයින් 351ක් හඳුනා ගනියි

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 351ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා

 

ඒ අනුව වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත සංඛ්‍යාව 63,644ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

 

views

654 Views

Comments

arrow-up