ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ ප්‍රකාශයක්

ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ ප්‍රකාශයක්

පානීය නළ ජලය සියයට සියයක් සෞඛ්‍යාරක්ෂිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

 

දිවයින පුරා ඇති සියලුම ජල පවිත්‍රාගාරවල ජලය පවිත්‍රීකරණය කර ප්‍රමිතියට අනුකූලව දිවයින පුරා බෙදාහැරීම් සිදුකරන බව එම මණ්ඩලයේ සමාන්‍යාධිකාරීවරයා නිවේදනය කර සිටියේය.

 

 

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සියලුම රසායනාගාර මඟින් නිරතුරුව පවිත්‍රාගාරයේ සහ බෙදාහැරීමේ පද්ධතිය තුළ සිදුකරන තත්ත්ව පරීක්ෂාවෙන් පසුව එම ජලය ජනතාව වෙත මුදාහරින බව ද සමාන්‍යාධිකාරීවරයාපවසයි.

views

611 Views

Comments

arrow-up