හෙට සිට පාසල් සිසුන්ට කොවිඩ් එන්නත
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
21

හෙට සිට පාසල් සිසුන්ට කොවිඩ් එන්නත

හෙට සිට පාසල් සිසුන්ට කොවිඩ් එන්නත

පාසල් අධ්‍යාපනය ලබන වයස අවුරුදු 16 - 19 කාණ්ඩයේ පසුවන සිසුන් සඳහා කොවිඩ් එන්නත ලබාදීමේ දීප ව්‍යාප්ත වැඩසටහන හෙට සිට ආරම්භ වීමට නියමිතයි.

 

මෙම සිසුන් සඳහා ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.

 

සංචරණ සීමා බලපාන  ඉහත වයස් කාණ්ඩයේ සිසුන්ට තමාට ළඟම පිහිටි පාසලෙන් එන්නත ලබාගත හැකියි.

views

815 Views

Comments

arrow-up