අද සහ හෙට පැය 04 බැගින් විදුලිය කැපෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

අද සහ හෙට පැය 04 බැගින් විදුලිය කැපෙයි

අද සහ හෙට පැය 04 බැගින් විදුලිය කැපෙයි

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ජලය සහ ඉන්ධන නොමැති වීම හමුවේ අද සහ හෙට දෙදින සමස්ත ශ්‍රී ලංකාවට පැය 04 ක් බැගින් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

 

A සිට W දක්වා කලාප 20ට පෙරවරු 08.00 සිට පස්වරු 05.30 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 15ක් ද, පස්වරු 05.30 සිට රාත්‍රී 10.45 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 45ක් ද, විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කලා.

views

1577 Views

Comments

arrow-up