AUG
02
නව කොවිඩ් මරණ 63ක් වාර්තා වේ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව කොවිඩ් මරණ 63ක් තහවුරු කර තිබේ.
මෙම මරණ සියල්ලම ඊයේ දිනයේ සිදුවී ඇත.
ඒත් සමගම මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4,517ක් ලෙසයි.
615 Views

Comments