JUST IN : හංවැල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
15

JUST IN : හංවැල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

JUST IN : හංවැල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

හංවැල්ල පරණ පාර ඇඹුල්ගම ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අද රාත්‍රී 9.15ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බවයි

 

තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා රෝහල් ගතකර කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මියගිය බව වාර්තා වනවා.

 

සැකකරුවන් වෑන් රථයකින් පැමිණෙන්නට ඇතැයි සැකකරන බව පොලීසිය සඳහන් කළා.

views

660 Views

Comments

arrow-up