සූදු පිටියක් වටලා කාන්තාවන් හයක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

සූදු පිටියක් වටලා කාන්තාවන් හයක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

සූදු පිටියක් වටලා කාන්තාවන් හයක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මොරටුව, විල්ලෝරාවත්ත ප්‍රදේශයේ මහා පරිමාණයෙන් සුදු පිටියක් පවත්වාගෙන ගිය කාන්තාවන් 06ක් ඇතුළු 14 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. 

 

කාඩ් පෙට්ටි කිහිපයක්, රුපියල් 150,000ක් සහ ජංගම දුරකථන කිහිපයක්ද ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

 

ප්‍රදේශවාසීන් සඳහන් කළේ මෙම සූදු පිටිය කාලයක සිට පවත්වාගෙන ආ එකක් බවයි. 

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(21) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 

 

views

856 Views

Comments

arrow-up