MAY
15
නව ආසාදිතයන් 1786 ක් - ආසාදිතයන් 1352 ක් සුවය ලබයි

අද (15) දිනයේ දී පළමු වටය තුළ මෙරටින් නව කොරෝනා වෛරස් ආසාදිත වූ පුද්ගලයින් 1786 දෙනකු වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක් 139 871 ලෙස ඉහළ ගියා.
මීට අමතරව රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටි covid-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 1352 සුවය ලබා අද දිනයේ දී පිටව ගොස් තිබෙනවා.
ඒ සමගම මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක් 117 220 ක් ඉහළ ගියා.
901 Views
Comments