අද (27) ආසාදිතයින් 293ක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
27

අද (27) ආසාදිතයින් 293ක්

අද (27) ආසාදිතයින් 293ක්

කොවිඩ් 19 ආසාදනය වූ තවත් 293ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

 

ඔවුන්ගෙන් 291 දෙනෙකු මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින්.

 

දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් අය වනවා.

 

views

648 Views

Comments

arrow-up