මිනිස් ජාවාරම්කරුවෙක් කටුනායක දී අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

මිනිස් ජාවාරම්කරුවෙක් කටුනායක දී අත්අඩංගුවට

මිනිස් ජාවාරම්කරුවෙක් කටුනායක දී අත්අඩංගුවට

ඩුබායි සහ ඕමාන් යන රටවල මිනිස් ජාවාරමේ නිරත වූ බවට කියැවෙන පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

 

ඒ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී ය.

 

අද (19) උදෑසන සැකකරු මෙරටට පැමිණෙන අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

 

views

219 Views

Comments

arrow-up