දිස්ත්‍රික්ක 16කට ප්‍රබල අකුණු පිළිබඳව කාලගුණයෙන් අනතුරු නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

දිස්ත්‍රික්ක 16කට ප්‍රබල අකුණු පිළිබඳව කාලගුණයෙන් අනතුරු නිවේදනයක්

දිස්ත්‍රික්ක 16කට ප්‍රබල අකුණු පිළිබඳව කාලගුණයෙන් අනතුරු නිවේදනයක්

බස්නාහිර ,සබරගමුව ,මධ්‍යම ,දකුණ සහ වයඹ පළාත්වලද අනුරාධපුර ,වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලද ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල ඇතිවීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

එකී ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාවට ,අකුණු තත්ත්වයන්ගෙන් සිඳු විය හැකි හානි අවම කරගන්නට කටයුතු කරන ලෙසද දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී .

views

91 Views

Comments

arrow-up