OCT
19
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව පවසයි.
www.immigration.gov.lk වෙබ් අඩවිය හරහා එසේ දිනයක් වෙන්කරගත හැකියි.
මෙරට පවතින කොවිඩ් - 19 තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසීය.
870 Views
Comments