නව දුම්රිය මැදිරි 165 ක් ආනයනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

නව දුම්රිය මැදිරි 165 ක් ආනයනය කෙරේ

නව දුම්රිය මැදිරි 165 ක් ආනයනය කෙරේ

නව දුම්රිය මැදිරි 165 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට පියවර ගෙන තිබේ.

 

එම දුම්රිය මැදිරි දෙස් විදෙස් සංචාරකයින්ගේ ගමනාගමන පහසුකම් සඳහා යෙදවීමට අපේක්ෂා කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේය.

 

මේ වනවිට රැගෙන ආ එම දුම්රිය තොගයෙන් මැදිරි 30 ක් රත්මලාන දුම්රිය අංගනයේ පරීක්ෂණ සඳහා යොමු කර ඇත.

 

තවත් දුම්රිය මැදිරි 30 ක් කොළඹ වරායට පැමිණ ඇති බවකී දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ එම දුම්රිය මැදිරි මෙරටට ආනයනය කළ බවත් සඳහන් කළේය.

views

809 Views

Comments

arrow-up