කොළඹට සති අන්තයේ ජල කප්පාදුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

කොළඹට සති අන්තයේ ජල කප්පාදුවක්

කොළඹට සති අන්තයේ ජල කප්පාදුවක්

කොළඹ 5 සහ 6 ප්‍රදේශවලට හෙට(18) දින ජල කප්පාදුවක් සිදු කරන බව දැනුම් දී තිබෙනවා.

 

ඒ කොළඹ ජල හා අපජල කළමනාකරණය පද්ධතියේ වැඩි දියුණු කටයුත්තක් සඳහායි.

 

මේ අනුව හෙට(18) රාත්‍රී 12.00 සිට පසුදා(19) සවස 3.00 දක්වා මෙම ජල සැපයුම අත් හිටුවීම සිදුවනවා.
 

views

251 Views

Comments

arrow-up