JUN
10
PCR හා RAT අවශ්‍ය නම් පමණයි. - විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන-

අද(10) දින සිට PCR හා රැපිඩ් ඇන්ටිජන්(RAT) පරීක්ෂණ සිදුකිරීම සීමා කර තිබෙනවා.
මීට පෙර රෝහල් වලට ඇතුල් කරන සියලු රෝගීන්ගේ PCR හා RAT පරීක්ෂණ සිදුකරත් මෙතැන් සිට වෛද්‍යවරයෙකු නිර්දේශ කළහොත් පමණක් පරීක්ෂණ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටී.
811 Views
Comments